පාසල ආරම්භ වූ දිනය | 1984 ඔක්තෝම්බර් 01 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1984 ඔක්තෝම්බර් 01 |
ජාතික පාසලක් වූ දිනය | |
පාසල් වර්ගය | 1AB |
පාසල් අංකය | 29077 |
සංගණන අංකය | 16124 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | |
පාසල පිහිටි පළාත |
නැගෙනහිර |
දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
කලාපය | කන්තලේ |
කොට්ඨාසය | කන්තලේ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කන්තලේ |
ග්‍රාම සේවක වසම | භාතියගම |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 227/L |
මුළු ශ්‍රේණි ගණන | 06-13 |
මුළු පන්ති ගණන | 36 |
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1249 |
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 50 |
පාසලේ වර්ණය | කහ,කොළ |