භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kanthale Central College

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Kanthale Central College

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය

අප පාසල් නිල වෙබ් අඩවි වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගැනීම විදුහල්පති ලෙස මට ඉතාමත් ගෞරවයකි .අප පාසලේ සිසු දරුවන් මෙවැනි කටයුත්තක් සඳහා මුලපිරීම අප පාසල ලද විශිෂ්ට ජයග්‍රහණයකි .හුදෙක් අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩා සෞන්දර්ය හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් වැනි විවිධ පැතිකඩවල් ඔස්සේ තාක්ෂණයද යහපත් අයුරින් භාවිත කරන රටට වැඩදායි පුරවැසියෙකු බිහිකිරීම අප පාසලේ අරමුණ වේ .මනා පෞරුෂයකින් හා ධනාත්මක චින්තනයෙන් යුතු දරුවෙකු දැයට දායාද කිරීම උදෙසා ආචාර්ය මණ්ඩලය ඇතුළු පාසල් පරිශ්රයේ සියලුම දෙනා දරන උත්සාහය මා ඉතා අගය කොට සලකමි .


තවද අප පාසලේ තාක්ෂණික ඒකකයේ දුවා දරුවන් විසින් දියත් කරනු ලබන මෙම වැඩපිළිවෙල තව තවත් සාර්ථක අන්දමින් සිදු කිරීමට මම සුබ ප්‍රාර්ථනා කරමි .

 

I.R.G.S.ලක්ප්‍රිය බංඩාර
විදුහල්පති
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය.

Kanthale Central College

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • :  
  • T/Kan/Kanthale Central College,Trincomalee road,Kanthale

: (+94)262056267

: [email protected]

Supported By

© 2025 Kanthale Central College. All rights reserved. Design with by Webcomms Global | Help Desk