පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- පාසල් මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
- කරෙහි ගැබුර අගල 4ට වැඩ නොමැති විය යුතුය .
- වෙනසක් අවශ්‍ය නම් විනය කමිටුවෙහි උපදෙස් ලබා ගත උතුයි .
- කරවටා හා අත්වල වාටියේ පළල අගල් 1විය යුතුය.
- පාසල් නිල ලාංචනය වම්පසින් මැසිය යුතුය.
- ඉන පටිය පළල අගල් 1 1/2 . පිටුපසින් ගව්මට සම්බන්ධ කර මැසියයුතුය
- සාක්කු 2කකි .
- සාක්කුවක ඉනෙහි 4 1/2 පහලින් මැසිය යුතුය .
- සාක්කුවක සම්පූර්ණ උස අගල් 4 1/2ක් හා පළල අගල් 4 කි.
- එහි ඉහලින් අගල් 1/2 වාටියක් මැසිය යුතුය.
- සාක්කුවල යට කෙටස රුපයේ සදහන් කලයුතුය.
- සකකුවක ප්‍රධාන රැල්ලේ කෙළවරය අතර පරතරය අගල් 1/2
- ගව්මෙහි යට වාටිය අගල් 2 1/2ක් වියයුතුය .
- වාටි සියල්ලම අතුලට නමා ගවුමෙහි ඉන වැලමිට මට්ටම වියයුතුය.
- ගව්මෙහි උස දණහිසෙන් අගල් 2ක් පහලට විය යුතුය .
- කලු සපත්තු හා, පාසලේ මේස් පැලදිය යුතු වේ.
