| පාසල ආරම්භ වූ දිනය | 1984 ඔක්තෝම්බර් 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1984 ඔක්තෝම්බර් 01 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 29077 |
| සංගණන අංකය | 16124 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | |
| පාසල පිහිටි පළාත |
නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
| කලාපය | කන්තලේ |
| කොට්ඨාසය | කන්තලේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කන්තලේ |
| ග්‍රාම සේවක වසම | භාතියගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 227/L |
| මුළු ශ්‍රේණි ගණන | 06-13 |
| මුළු පන්ති ගණන | 36 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1249 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 50 |
| පාසලේ වර්ණය | කහ,කොළ |