පාසලේ දැක්ම
"ගුණ නැණ සපිරි අභිමානවත් පෞරුෂත්වයකින් යුතු දරුවෙක් බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"ජීවත් වීමට අවශ්‍ය මූලික නිපුණතා සාක්ෂාත් කර ගනිමින් අනාගත අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි මනා පෞරුෂයකින් යුතු ආත්ම විශ්වාසයෙන් හෙබි වගකීම් දැරිය හැකි සංවේදී මනසකින් යුතු සදාචාරසම්පන්න දහමෙන්, දැනුමෙන් හා විනයෙන් පිරිපුන් දරුවක් බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේය"