සිරිසර මහවැලි සීමා ඉවුරේ
ඡයරඡ වැව් තල බිම් ඇසුරේ
නික්මී පැතුමන් ගන්තල පවුරේ
අදිටන් විදු විකිරණ ඉසිරේ
මැදි මහ විදුහල් මෑණී
ගන්තල අභිමාණී...........................//
කරකස පරිසර ඡය දද බැබළී
වෙර වීරිය සිසු කැල ඉපිළී
ඡාතික සමගිය ඡීවය ගගුලේ
විනිවිද රැලි පන්තී...........................//
පිරිපුන් අගපත් සරුදම් උරුමේ
සිරිලක පෙරදිග ආලෝකේ
ගුණ නැණ එඩිතර දරුවන් සමුදා
පුනරුද හෙළ මහිමේ......................//
සිරිසර මහ වැලි සීමා ඉවුරේ.....................//