තිලකසිරි රාජපක්ෂ විදුහල්පති තුමාගේ මුලිකත්වයෙන් ගුරුබවතුන් 3න් දෙනෙකුගේ යුත් ගුරු මණ්ඩලයකින් සහ ළමුන් 105 කගෙන් කන්තලේ මැදි මහා විදුහලේ ආරම්බය සිදුවිය. විදුහල් භුමිය ගොඩනැගිලි 3නකින් සහ ක්‍රීඩාපිටියකින් පමණක් සමන්විතවිය.