|
1984 ජූලි-16 - 1995 |
ඩබ්ලිව්.ඩී.ටී.රාජපක්ෂ |
|
මොහු තමයි අපේ පාසලේ මුල්ම විදුහල්පතිවරයා |
|
1995 -1999 |
කුඹුල්ලේගම මහතා |
|
ඔහු අපේ පාසලේ දෙවැනි විදුහල්පතිවරයා විය |
|
1999-2013 |
සිරිපාල ගලප්පත්ති මහතා |
|
ඔහු අපේ පාසලේ තුන්වැනි විදුහල්පතිවරයා විය |
|
2013-2013 දෙසැම්බර් |
විජේපාල මහතා |
|
ඔහු අපේ පාසලේ හතරවැනි විදුහල්පතිවරයා විය. |
|
2014-2015 |
පී.එච්. ගාමිණී |
|
ඔහු අපේ පාසලේ පස්වැනි විදුහල්පතිවරයා විය |
|
2015-2020 |
පාලිත රාජපක්ෂ මහතා |
|
ඔහු අපේ පාසලේ හයවැනි විදුහල්පතිවරයා විය |
|
2020 ජනවාරි 08 |
අයි.ආර්.ජී.එස්. ලක්ප්‍රිය බණ්ඩාර |
|
ඔහු අපේ පාසලේ වත්මන් විදුහල්පතිවරයායි |