විවාද සංගමය

දරුවන්ගෙ තර්කනුකුලබව හා කථන හැකියව වර්ධනය කරගන්නා අරමුනින් 2023 වර්ශයෙ මාර්තු මාසයේ ආරම්බකිරිමට පාසල් විවාද සංගමයෙ ගුරුබවතුන් වන W.G.C පුෂ්පකුමරි මිය, A.L ශ්‍යාමලි මිය A.S රණසිංහ මිය මුලික විය.ව්වාද සංගමයෙ සිසුන් 560 ක් පමන කටයුතුකරයි.