ක්‍රීඩා සමාජය

   තරුණ සිසුන්ගෙ නායකත්වය හා ක්‍රිඩා කුසලතා දිරිගැන්විමේ අරමුනින් 2014 වර්ෂය මැදබාගයෙදි ආරම්භ කිරීම සඳහා පාසල් ක්‍රීඩා සමාජය ගුරුබවතුන්වන රන්ජනි වික්‍රමසිංහ මිය සමිත ප්‍රියශාන්ත මයා මුලික විය. ක්‍රීඩා සමාජයේ සිසුන්  පමණක් කටයුතු කරයි.