අපේ පාසලේ බෞද්ධ සමිතියේ ආරම්බක අවුරුද්ද වන්නේ 2022/1/27 යි. මෙහි අරමුණ වන්නේ අපේ පාසලේ සිසුන්ආකල්ප සංවර්ධනය කිරීමයි.මෙහි දළ වශයෙන් සාමාජිකයන් 560 පමණ සිටියි. මෙම සංගමය බාරව කටයුතු කරන ගරුභවතුන් වනේ නාලිකා ජයවර්ධන මිය , ශ්‍යාමලී ආරියවංශ මිය, ඩී.ජී නදීෂා , ශිරෝමා ප්‍රියන්ගනි යන ගුරුභවතුන් ය.