සමස්ත ලංකා නර් තන තරග 2023 පළාත් මට්ටමේ (1001 ට වැඩි) තරගාවලියෙන් ගජබා වන්නම ප්‍රථම ස්ථානය ද මගුල් බෙර වාදනය ප්‍රථම ස්ථානය ද තනිතිනේ ප්‍රෙභ්දය හා දෙතිතයේ ප්‍රෙභ්ද ප්‍රථම ස්ථානය දිනා ඇත