අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
නැගෙනහිර පළාගේ, ත්‍රිකුණාමල දිස්ත්‍රත්‍රික්කගේ කන්තගේ ජයරාජ වැව් පාමුල මනරම් බිම් පියසක පිහිටි ත්‍රී/කන්තගේ මධ්‍ය මහා විද්‍යාලය ගුණ ණැන සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
06 වසරේ සිට 13 වසර දක්වා ළමුන් හට ඉතා ගුණවත් අධ්‍යාපනයක් ලබා දෙන සුවිසල් පාසලකි.